සජිත් ‘Dr. සජිත්’ වෙයි! ආචාර්ය උපාධිය ඉහළින්ම සමත් වෙයි!
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පරිසර විද්‍යා විශාරද උපාධිය සමත් වී තිබේ.
ශ‍්‍රි ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ විභාගයකට ඉංග‍්‍රිසි මාධ්‍යයෙන් පෙනී සිට ඔහු මෙම ප‍්‍රතඵලය ලබාගෙන ඇත.
සජිත් ‘Dr. සජිත්’ වෙයි! ආචාර්ය උපාධිය ඉහළින්ම සමත් වෙයි!
2022-06-16T14:06:00+05:30
Gossip Lanka Hot News