gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාස්කු ප්‍රහාරයේ වෙළුම් 87ක් හංගයි! කාදිනල් හිමි ඉල්ලුවත් දෙන්න බෑ කියයි!

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ෂණය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඉතිරි වෙළුම් 87 ප්‍රසිද්ධ කිරීමෙන් පාර්ලිමේන්තු වරප්‍රසාද අහිමි විය හැකි නිසා ඒවා ලබාදීමට නොහැකි බව පාර්ලිමේන්තුවෙන් දැනුම් දී ඇතැයි කොළඹ අගරදගුරු පදවිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම වෙළුම් ලබාදෙන ලෙස ඉල්ලා මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් පාර්ලිමේන්තු‍වේ සභානායක කාර්යාලයෙන් ඉල්ලීමක් කර තිබූ බවත්, එයට ප්‍රතිචාරයක් ලෙස ඒවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පරිහරණය සඳහා පමණක් පාර්ලිමේන්තු පුස්තකාලයේ තබා ඇති බවත් , එය පොදුජන පරිහරණය සඳහා සභාගත කර නොමැති බවත් දැනුම් දී ඇතැයි ද එහි සඳහන් වේ.

එමෙන්ම කාදිනල්තුමන් විසින් පොලිස්පතිවරයාට හා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විරුද්ධව අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොණුකර ඇතැයි ද එහි දැක්වේ.

එම නිවේදනය මෙසේය. 


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka