gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මිලියන 64ක නඩුවේ චෝදනාවකට ප්‍රසන්න වැරදිකරු වෙයි! අත්හිටවූ සිර දඬුවම් ‌ලැබෙයි! කෝටි දෙකහමාරකුත් ගෙවන්න නියම කරයි!

ව්‍යාපාරිකයෙකුට තර්ජනය කරමින් රුපියල් මිලියන 64ක මුදලක් ලබා ගත් බවට චෝදනා කරමින් ගොනු කර තිබූ නඩුවේ එක් චෝදනාවකට අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වරදකරු ලෙස මහාධිකරණය විසින් අද නම් කලේය.

ඒ අනුව වසර 2ක සිරදඩුවම් ලබාදුන් අධිකරණය එය වසර 5කට අත්හිටුවීමට පියවර ගත්තේය.

එමෙන්ම මිලියන 25ක මුදලක් දඩ වශයෙන් ගෙවන ලෙසද නියෝග කෙරණි.

මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් ඇමතිවරයා මෙසේ වරදකරු කරන ලද්දේ පොරොන්දු නෝට්ටුවක් අත්සන් කර ගත්තේ යයි එල්ල වූ චෝදනාවටයි.

මෙම නඩුව ගොනු කර ඇත්තේ අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ ඔහුගේ බිරිඳ ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිවයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka