gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

තවත් රාජ්‍ය ඇමතිවරයෙක් ඉල්ලා අස්වේ!

තම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට භාර දුන් බව සමුපකාර සේවා හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ගුණපාල රත්නසේකර මහතා සඳහන් කළේය.

නමුත් ජනාධිපතිවරයා තම ඉල්ලා අස්වීම භාර ගත්තේ නැතැයි ද හෙතෙම පැවසීය.

අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

“මම අවංකව පිළිගන්නවා මේ අමාත්‍යධූරවල වැඩකරන්න පුළුවන් තරම් වාතාවරණයක් නෑ. ඒ නිසා මම පෞද්ගලිකව මගේ අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියක් ඊයේ හැන්දෑවේ ජනාධිපතිවරයාට භාරදුන්නා. ජනාධිපතිවරයා ඒක ඒ වේලාවේ භාරගැනීම ප්‍රතික්ෂේප කළා. මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරලා මම ලිපිය දීලා ආවා. මේ අමාත්‍ය ධූරයේ කටයුතු කරන්න තරම් සාමාජීය හා දේශපාලන ස්ථාවරභාවයක් රටේ නෑ. රටක අපිට අමාත්‍යාංශයක වැඩකටයුතු කරගෙන යන්න මානසිකත්වයක් තියෙන්න ඕනේ. ඒ වගේම ස්ථාවරභාවයක් තියෙන්න ඕනේ. සියල්ලට කලින් මේ ස්ථාවරභාවය හදන්න ඕනේ.”


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka