Breaking: හොරුගෝගම විසුරුවා හැරීමට පොලීසියෙන් යලිත් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර (Live Broadcast)
බත්තරමුල්ල දියත උයන පොල්දූව මංසන්ධිය ආශ්‍රිත ප්‍රදේශයේ රැඳී සිටින විරෝධතාකරුවන් පලවා හැරීම සඳහා පොලීසිය විසින් කඳුළු ගෑස් සහ අධිපීඩන ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.
ඊයේ දිනයේ ආරම්භ කරන ලද මෙම විරෝධතාවය මේ වන විට එම ප්‍රදේශයේ තාවකාලික අට්ටාල ඉදිකරගෙන තවදුරටත් පැවැත්වෙමින් තිබේ.
ඒවා විසුරුවා හැරීම සඳහා පොලිසිය මෙසේ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
ජනාධිපතිවරයාටත් ආණ්ඩුවට බල කරමින් ඔවුන් මෙම විරෝධතාවය පවත්වති.
Breaking: හොරුගෝගම විසුරුවා හැරීමට පොලීසියෙන් යලිත් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර (Live Broadcast)
2022-05-06T15:30:00+05:30
Gossip Lanka Hot News





