gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

පාර්ලිමේන්තුව පිටත මෙන්ම ඇතුළතත් උණුසුම් වෙයි...කථානායකගේ නිළ කාමරය වට කරන්න යයි (VIDEO)

විශ්වාසභංග යෝජනාව විවාද කිරීමට දින ලබා නොදෙන්නේ නම් කතානායකවරයා නිල මැදිරිය තුළ සිර කිරීමට කටයුතු කරන බව හරීන් ප්‍රනාන්දු මහතා කීය.

ඒ මහතා පෙන්වා දුන්නේ එළියේ අරගල කරන ජනතාව බලාපොරොත්තු වන්නේ එය බවය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka