gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රාජපක්ෂලා මට හොදටම බයයි... ගිය සැරේ බේරුනේ ඩීල් දාලා - සරත් ෆොන්සේකා

රාජපක්ෂ පවුලේ සාමාජිකයන් තමන්ට දැඩි බියක් දක්වන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

යහපාලන රජය සමයේ තමන්ට ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් ලබානොදුන්නේ මේ සම්බන්ධයෙන් මෛත්‍රිපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ රාජපක්ෂලා සමග ඇති කරගත් ඩීල් එක ප්‍රතිඵලයක් ලෙස බව ද ඔහු සඳහන් කරයි.

ඒ වෙනුවෙන් මෛත්‍රීපාල සිරිසේනට මහින්ද රාජපක්ෂ විසින් නිදහස් පක්ෂයේ සභාපති ධුරය ද ලබාදුන් බවත් හෙතෙම පවසයි.

අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියේය.

තමන්ට දූෂිතයන්ට එරෙහිව කටයුතු කිරීම සඳහා නැවත වතාවක් අවස්ථාවක් ලැබෙනු ඇති බව පැවසූ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා එහිදී දූෂිතයන්ට දඬුවම් ලබාදෙන ආකාරය පිළිබඳවද කරුණු හෙළි කර ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka