මයිනාගෝගමට ගෝඨාගෝගමින් සපෝට් එකක් දෙයි! පාර දිගේ අට්ටාල උස්සන් අරලියගහ මැදුරට පයින් එයි!
අද අලුයම අරලිය ගහ මන්දිරය ඉදිරිපිට උණුසුම් තත්ත්වයකට හේතුවූ අට්ටාල ඉවත් කිරීමේ සිදුවීමට පසු පැවැත්වෙන විරෝධතාව තවමත් ක්‍රියාත්මකව පවතී.
මේ වනවිට ගාලුමුවදොර විරෝධතා භුමියේ සිට ටෙන්ට් කිහිපයක් රැගෙන අරලිය ගහ මන්දිරය ඉදිරිපස ට විශාල පිරිසක් පැමිණ තිබේ.
ඔවුන් එම ස්ථානයේ මාර්ගය අවහිර කරමින් විරෝධතාව පලකරති.
මයිනාගෝගමට ගෝඨාගෝගමින් සපෝට් එකක් දෙයි! පාර දිගේ අට්ටාල උස්සන් අරලියගහ මැදුරට පයින් එයි!
2022-05-01T20:33:00+05:30
Gossip Lanka Hot News