සමගිය අසමගිය වේ...ෆොන්සේකා – හරීන් බහින්බස් වෙති...හරීන් කුණුහරුපෙන් බැණ ගහන්න පනී (VIDEO)
සමගි ජන බලවේගය ඊයේ සංවිධානය කර තිබූ මැයි රැලියේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සරත් ෆොන්සේකා සහ හරීන් ප්‍රනාන්දු අතර දරුණු බහින් බස් වීමක් සිදුවෙනු දක්නට ලැබුනා.
සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා තමන් අසුන්ගෙන සිටි ස්ථානයට හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කැඳවා යම් දෙයක් පැවසූ අතර එහිදී ඔහු විසින් පහර දීමට උත්සහ ගන්නා අකාරයක් දක්නට ලැබුණු අතර මනුෂ නානායක්කාර ඇතුළු මන්ත්‍රීවරු කිහිප දෙනෙකු මැදිහත් වී හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා එම ස්ථානයෙන් ඉවත්කර ගන්නා ආකාරයක් දක්නට ලැබුණා.
එම වීඩියෝව පහතින්…
සමගිය අසමගිය වේ...ෆොන්සේකා – හරීන් බහින්බස් වෙති...හරීන් කුණුහරුපෙන් බැණ ගහන්න පනී (VIDEO)
2022-05-02T06:48:00+05:30
Gossip Lanka Hot News






