gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

සියඹලාපිටිය නැවතත් නියෝජ්‍ය කතානායක ධුරයෙන් ඉල්ලා අස්වේ!

නියෝජ්‍ය කථානායක ධුර සඳහා තේරී පත් වූ රංජිත් සියඹලාපිටිය මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට නැවත වතාවක් තීරණය කර තිබේ.

පාර්ලිමේන්තුවේදී ඊයේ දිනයේ පැවති ඡන්ද විමසීමේදී ඔහු නියෝජ්‍ය කතානායකවරයා ලෙස තේරී පත් විය.

ඊට පෙරද ඔහු එම ධුරය දරන ලද අතර ඉන් ඉල්ලා අස්වූයේ ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමිනි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka