gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

රනිල්ට වහාම ආරක්ෂාව දෙන්න! ආණ්ඩුව කතානායකට දැනුම් දෙයි! (VIDEO)

වහාම හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ආරක්ෂාව සපයන ලෙස සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

වික්‍රමසිංහ මහතා පිළිබද දෙමළ සන්ධාන මන්ත්‍රී රාසමාණික්කම් මහතා කළ ප්‍රකාශයක් මුල් කරගෙන මෙම ඉල්ලීම දිනේෂ් ගුණවර්ධන මහතා විසින් කර තිබිණ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka