gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සියළුම රාජ්‍ය මාධ්‍ය ප‍්‍රධානීන්ට ඉල්ලා අස්වන්නැයි දැනුම් දෙයි!

රජයේ සියළු විද්‍යුත් හා මුද‍්‍රිත මාධ්‍ය ආයතන ප‍්‍රධානීන්ට සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වන ලෙස ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන මහතා දැනුම් දී තිබේ.

මේ අතර ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපතිවරයා ලෙස කටයුතු කල නිරෝෂන් ප්‍රේමරත්න මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

ඊට අදාල ඉල්ලා අස්වීමේ ලිපිය මේ වන විට බාර දී ඇතැයිද වාර්තා වෙයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka