දකුණු කොරියාවේ ආර්ථික අර්බුදය පැමිණි අවස්ථාවේ රජයට උදව් කරන ලෙස රජයෙන් ජනතාවට ආයාචනා කළ බව හිටපු රාජ්‍ය අමාත්‍ය DB හේරත් මහතා සඳහන් කළේය.
එම ඉල්ලීම අනුව දකුණු කොරියාවේ ජනතාව තමන්ගේ කණ කර තිබූ රත‍්‍රණ් භාණ්ඩ ආණ්ඩුවට ලබාදුන් බවත් ආණ්ඩුව ඒවා තක්සේරු කර විකුණ රට ගොඩ දැමීමෙන් පසු නැවත එම රත්රන් ජනතාවට ලබා දුන් බවද හෙතෙම සදහක් කලේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානය පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පල කරන ලදී.
