අගමැති ධුරය භාරගැනීම සදහා කොන්දේසි හතරක් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයාට යොමුකළ ලිපියට ප්‍රතිචාර ලෙස ජනාධිපතිවරයාද සජිත් ප්‍රේමදාස මහතාට ලිපියක් යොමුකර තිබුණා.
එම ලිපියට පිළිතුරු දෙමින් සජිත් ප්‍රේමදාස මහතා නැවත ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකිරීමට අද (13) පියවර ගත්තා.
පහත දැක්වෙන්නේ එම ලිපියයි.
