හෙට උදේ ඉඳන් හවස 6 වෙනකම් එළියට යන්න පුලුවන්!
රට පුරා දැනට ක්‍රියාත්මක ඇඳිරිනීතිය හෙට (14) පෙරවරු 6ට ඉවත් කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය දැනුම්දෙයි.
ඇඳිරිනීතිය පැනවෙන කාලය තුළ බලය දෙනු ලබන නිලධාරියෙකු විසින් ප්‍රදානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක අධිකාරය යටතේ මිස පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදු ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ රැඳී සිටීමට කිසිවෙකුටත් අවසර නැත.
හෙට උදේ ඉඳන් හවස 6 වෙනකම් එළියට යන්න පුලුවන්!
2022-05-13T22:20:00+05:30
Gossip Lanka Hot News






