අපේ කිසිම සහායක් රනිල්ට නෑ... රනිල් කියන්නේ ටයිකෝට් අඳින රාජපක්ෂ කෙනෙක්වී - වීරවංශත් රනිල්ගේ ඉතිහාසය දිගහරී (VIDEO)
නව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හට තම පක්ෂයේ කිසිදු සහායක් නොමැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසීය.
අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කී වීරවංශ මහතා රනිල් යනු ටයිකෝට් අදින රාජපක්ෂවරයකු බවත් කීය.
අපේ කිසිම සහායක් රනිල්ට නෑ... රනිල් කියන්නේ ටයිකෝට් අඳින රාජපක්ෂ කෙනෙක්වී - වීරවංශත් රනිල්ගේ ඉතිහාසය දිගහරී (VIDEO)
2022-05-13T18:20:00+05:30
Gossip Lanka Hot News