gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ජනතාව පීඩාවට පත් කිරීම අතින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති සමානකම රාහුල් ගාන්ධි ප්‍රස්ථාරයකින් පෙන්වයි

මහ ජනතාව පීඩාවට පත් කිරීම සැලකිල්ලට ගැනීමේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතිශයින් සමාන බව ඉන්දීය ජාතික කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාහුල් ගාන්ධි පවසයි.

දෙරටේ විරැකියාව, පෙට්‍රල් මිල සහ ප්‍රචණ්ඩත්වය යන කරුණු සන්සන්දනය කරමින් ඔහු එය පෙන්වා දී තිබේ.

අදාළ ප්‍රස්ථාර විශ්ලේෂණය කිරීමේදී දෙරටේ යම් සමානත්වයක් දැකිය හැකිය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka