අද (18) ඩෑන් ප්‍රියසාද් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ ගාලු මුවදොර ගෝඨාගෝගම අරගලකරුවන්ට පහර දීමේ සිද්ධියට අදාළව ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා මේ බව තහවුරු කළේ ය.
ඔහු සඳහන් කළේ, ඩෑන් ප්‍රියසාද් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වෙත පැමිණ භාර වීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගත් බව ය.
