රට තුල ඩොලර් මිලියනයක්වත් නෑ - අගමැති
ශ්‍රී ලංකාව ගෙවීමට ඇති ණය මුදල කොපමණ වුවත් මේ මොහොතේ රට තුළ ඩොලර් මිලියනයක් වත් නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
අද පාර්ලිමේන්තුවේ දී සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් හෙතෙම මේ බව කියා සිටියේය.
‘බිලියන 1 ක් වුණත් බිලියන 10 ක් වුණත් ගෙවන්න එක මිලියනයක් වත් නැහැ.ඒකයි මුහුණ දෙන්න තියෙන තත්ත්වය එන සතියේ සම්පූර්ණ වාර්තාවක්ම සකස් කරනවා’
රට තුල ඩොලර් මිලියනයක්වත් නෑ - අගමැති
2022-05-18T14:43:00+05:30
Gossip Lanka Hot News





