කමිටු-සාකච්ජා! කමිටු-සාකච්ජා!! කමිටු-සාකච්ජා!!! හරීන්-මනූෂ යවපු ලිපියට රනිලුත් ලිපියකින් උත්තර එවයි!
දැනට රට තුළ පවතින ප්‍රශ්න 7ක් යොමුකරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන මහත්වරුන් ඊයේ (17) දින අගමැතිවරයාට ලිපි දෙකක් යොමු කොට තිබිණ.
කමිටු-සාකච්ජා! කමිටු-සාකච්ජා!! කමිටු-සාකච්ජා!!! හරීන්-මනූෂ යවපු ලිපියට රනිලුත් ලිපියකින් උත්තර එවයි!
2022-05-18T13:05:00+05:30
Gossip Lanka Hot News