ඥානක්කාට ආරක්ෂාව නොදුන්නැයි හමුදාවේ ඉහළ නිලධාරීන්ට දඬුවම්!
පසුගිය 09 වෙනිදා රාත්‍රියේ අනුරාධපුරයේ ඥානක්කා නම් කාන්තාවගේ නිවසට ප්‍රමානවත් තරම් ආරක්ෂාව ලබා නොදුනැයි එම ප්‍රදේශය භාරව සිටි ඉහළ හමුදා නිලධාරීන් මාරුව කර යවා ඇත.
මේ අනුව එම නිවසට, දේවාලයට සහ හෝටලයට ප්‍රහාර එල්ල කිරීම සඳහා පිරිස් පැමිණෙන බවය පූර්ව තොරතොර ලබා නොගත්තේ යැයි 21වෙනි සේනාංකයේ සේනාධිපති, එහි බුද්ධි අංශ නිලධාරී සහ ප්‍රධාන මණ්ඩලික නිලධාරී යන තිදෙනා මේ වනවිට වෙනත් ස්ථානවලට මාරු කර යවා ඇත.
ඉන් පසුව එම සේනාංකයේ සේනාධිපති ලෙස බ්‍රිගේඩියර් වරයෙකු පත්කර ඇති බවට තොරතුරු වාර්තා වේ.
උපුටා ගැනීම : lankatruth
ඥානක්කාට ආරක්ෂාව නොදුන්නැයි හමුදාවේ ඉහළ නිලධාරීන්ට දඬුවම්!
2022-05-14T13:00:00+05:30
Gossip Lanka Hot News






