සුසිල් රනිල් හමුවුණේ ඇමැතිකමක් ගන්නද?
ස්වාධීනව සිටින මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ජා කිරීමට පියවර ගෙන ඇත.
මෙහිදී බලශක්තිය සහ විදුලි ප්‍රශ්නය සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ජා පවත්වා ඇති බව දැනගන්නට ඇත.
කෙසේවෙතත් අමාත්‍යය ධූරයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ප්‍රේමජයන්ත මහතා කුමන තීරණයක් ගනු ඇතිද යන්න පිළිබදව මෙතෙක් තහවුරු වී නැත.
සුසිල් රනිල් හමුවුණේ ඇමැතිකමක් ගන්නද?
2022-05-14T11:45:00+05:30
Gossip Lanka Hot News






