gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඩීසල් ලීටරයකින් රුපියල් 110ක්, පෙට‍්‍රල් ලීටරයකින් 52ක් පාඩුයි - තෙල් සංස්ථාව දැනුම් දෙයි

ඩොලරයේ අගය ඉහල යාම හා ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යාම නිසා මේ වන විට තෙල් සංස්ථාව ඉන්ධන අලෙවි කිරීම මගින් දිනකට රුපියල් මිලියන අටසීයක් දාහක් අතර ප්‍රමාණයක් පාඩුවක් ලබන බවත් තෙල් සංස්ථාව සඳහන් කරයි.

ඩීසල් ලීටරයකින් රුපියල් 110ක්, පෙට‍්‍රල් ලීටරයක් 52ක පාඩුවක්ද සිදුවන බව සංස්ථාවේ සභාපති විජේසිංහ මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් ඉන්ධන මිල ඉහල දැමීමේ කිසිම සූදානමක් මෙතෙක් නැති බවත් ඔහු පැවසීය.

එමෙන්ම මේ වන විට ඉන්ධන ඉල්ලුම විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවත් ඇතැම් පිරිස් විවිධ බදුන් වලට ඉන්ධන එක්රැස් කරන බවද හෙතෙම පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක විය.


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka