gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

භික්‍ෂු පා ගමනක් විරෝධතාව දෙසට.. ගැටුම්කාරී තත්ත්වයක්?

නෙළුම් පොකුණ ළඟ සිට ආරම්භ වූ පා ගමනක් මේ වන විට කොටුව දෙසට ගමන් කරමින් සිටියි.

භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ කරගත් මෙම පා ගමනේ තේමාව වී ඇත්තේ ව්‍යාජ අරගලවලට මුවා වී සිංහල බෞද්ධ ජන මතයට අත නොතබන ලෙසයි.

මෙම පාගමන ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරියේ දැනට සිදුවෙන විරෝධතාවයට දෙසට ගමන් කරනු ඇතැයි විරෝධතාවයේ ක්‍රියාකාරිකයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතා සදහන් කළේය.

යම් ගැටුම්කාරී තත්ත්වයක් මතුවනු ඇතැයි ද ඔහු සමාජ ජාල ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් කියා සිටියේය.


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka