gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රට වෙනුවෙන් අරගල භූමියට ආ සුනිල් ආරියරත්න සහ නන්දා මාලනී (VIDEO)

මේ දවස්වල හැමෝම එකම අරමුණක් වෙනුවෙන් පෙනී සිටිනවා.

ඒ පවතින පාලනයට විරුද්ධවයි.

මේ වන විට තරුණ, මහලු, වැඩිහිටි, පොඩිහිටි කිසිම භේදයකින් තොරව ජනතාව ගාලුමුවදොර පිටියට එකතු වෙන්නේ එකම අරමුණක් සිතැතිවයි.

දින හතරක් පුරාවට ගාලුමුවදොර අරගලයේ නිරත ජනතාව රැය පහන් කරන්නේද එහි සිටයි.

එමෙන්ම මේ අරගලය සඳහා ප්‍රවීණ ගායන ශිල්පිණී නන්දා මාලනී මහත්මිය සහ සුනිල් අරියරත්‍න ශුරින් වගේම ස්වර්ණා මල්ලවාරච්චි මහත්මිය ඇතුළු කලාකරුවන් රැසක් එකතු වී සිටිනවා.


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka