gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහ බැංකුව දැඩි තීන්දු ගනී! පොලී අනුපාත ඉහල දමයි!

ශ්‍රී ලංකා මහ බැංකුවේ විසින් නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය ඉහළ දැමීමට කටයුතු කර ඇත.

නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 13.50% දක්වා සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 14.50% දක්වා මෙසේ ඉහළ දමා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව පවසන්නේ එම පියවර ගනු ලැබුවේ මෙරට ආර්ථිකය ස්ථාවර කිරීමට බවයි.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka