පාර්ලිමේන්තුව අසල උණුසුම් වෙයි! පොලිසියෙන් තරුණයන්ට ජල ප්‍රහාර සහ කඳුළු ගෑස්!
පාර්ලිමේන්තුව අසල විරෝධතාවයේ නිරත සරසවි සිසුන් පලවා හැරීමට පොලීසිය ජල හා කදුලු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ. පවත්නා පීඩාකාරි ආර්ථික තත්වය සහ ජන ජීවිතය අඩාල.වීම හේතුකොටගෙන අන්තර් විශ්ව විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් අද මෙම විරෝධතා පා ගමන සංවිධානය කර තිබුණා .
එය ආරම්භ වුණේ කැලණිය විශ්වවිද්‍යාලය අසලින්.
තවදුරටත් එම ස්ථානයේ සරසවි සිසුන් විරෝධතාවය පළ කරමුන් රැඳී සිටින බව වාර්ථා වනවා.
පාර්ලිමේන්තුව අසල උණුසුම් වෙයි! පොලිසියෙන් තරුණයන්ට ජල ප්‍රහාර සහ කඳුළු ගෑස්!
2022-04-08T18:46:00+05:30
Gossip Lanka Hot News





