gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ‍්‍රී ලංකාව ණය ගෙවීම අත්හිටුවයි!

රජය විසින් බලපෑමට ලක් වූ සියලුම ණය සඳහා සාමාන්‍ය ණය සේවා සැපයීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත.

මෙම තීරණය ගෙන ඇත්තේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහයෝගය මත විදෙස් ණය මුදල් ප්‍රතිව්‍යුහගත කිරීමේ අපේක්ෂාවෙනි.

නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යංශය පවසන්නේ මෙරට ආර්ථික ගැලපුම් වැඩපිළිවෙලකට අනුකූල වන පරිදි ක්‍රමවත් සහ එකඟතාවන්ට අනුකූල අයුරින් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කෙරෙනු ඇති බවයි.

කෙසේ වෙතත් රජයේ ප්‍රතිපත්තිය 2022 අප්‍රේල් 12 වන දින දක්වා වූ හිඟ වූ බලපෑමට ලක් වූ ණය ප්‍රමාණයන්ට අදාළ වන අතර එම දිනයෙන් පසු නව ණය පහසුකම් මෙම ප්‍රතිපත්තියට යටත් නොවන අතර සාමාන්‍ය පරිදි සේවා සපයනු ලබන බව නිවේදනයේ සදහන්ය.


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka