gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශාන්ත බණ්ඩාර ශ්‍රි.ල.නි.පයෙන් පැන්නූවා - දයාසිරි කියයි

පොදුජන එක්සත් පෙරමුණින් තරග කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර පක්ෂයේ සියලු තනතුරුවලින් නෙරපා ලූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර  ප්‍රකාශ කළේය.

ලංකාසර කළ විමසුමකදී මහලේකම් වරයා කීවේ කෝටි ගණනින් හුවමාරු වූ මුදලට, වරදාන සහ වරප්‍රසාදවලට ගැති වී පක්ෂයේ සම්මුති එකඟතාවය කඩා ආණ්ඩුවේ ඇමතිකම්වල දිවුරුම් දීම සම්බන්ධව කළ මූලික විමසීමකින් අනතුරුව මේ තීන්දුව ගත් බවය.

ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ලෙසත්, තරුණ සංවිධානයේ උප සභාපති ලෙසත්, ආසන සංවිධායකවරයෙක් ලෙසත් කටයුතු කරමින් පක්ෂයේ මූලික ක්‍රියාකාරී සැලැස්ම බලගන්වමින් සිටියේය.


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka