gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විපක්ෂය එකතු කරන්න චන්ද්‍රිකා එළියට එයි! සජිත්-චම්පික-වෙල්ගම-හකීම්-සුමන්තිරන්-අනුර යාපා චන්ද්‍රිකාගේ ගෙදර සාකච්ජාවක!

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ නිවෙසේ ඊයේ දින විපක්ෂයේ පක්ෂ නායකයන් මුණගැසී විශේෂ සාකච්ජාවක් පවත්වා තිබේ.

මෙම රැස්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම, පාඨලී චම්පික රණවක, අනුර ප්‍රියදර්ශන යාපා, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්, දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

රජයට විරුද්ධ පාර්ශ්ව අතර ඉදිරි ගමන සම්බන්ධයෙන් පවතින මතභේද හේතුවෙන් මේ අවස්ථාවේ කළ යුත්තේ ප්‍රමුඛතා හඳුනාගැනීම සඳහා කමිටුවක් පත්කිරීමේ අවශ්‍යතාව බව හිටපු ජනාධිපතිනිය එහිදී සදහන් කර ඇත.

මීට අමතරව තවත් දේශපාලන කරුණු රැසක් මෙහිදී සාකච්ජා වී ඇති බව දැනගන්නට ඇත.


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka