gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

නව මුදල් ඇමති බන්දුල!

මුදල් අමාත්‍යංශයේ ලේකම්.එස්.ආර්.ආටිගල මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද පෙරවරුවේ බාර දී තිබේ.

ආටිගල මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයකු ලෙස කටයුතු කර තිබෙන අතර දින 54 ආණ්ඩුව සමයේදී මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත්විය.

මුදල් අමාත්‍යවරයා ඉල්ලා අස්වී හෙයින් තමන්ද ධූරයෙන් ඉල්ලා අස් වූ බවත් මේ වන විට රජ්‍ය සේවයෙන් විශ්‍රාම ලබා සිටින බවත් එෆ්.ආර්. ආටිගල මහතා සඳහන් කර තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka