මුදල් අමාත්‍යංශ ලේකම් ආටිගලත් ඉල්ලා අස්වෙයි! විශ්‍රාම ගන්න තීන්දු කරයි!
මුදල් අමාත්‍යංශයේ ලේකම්.එස්.ආර්.ආටිගල මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද පෙරවරුවේ බාර දී තිබේ.
ආටිගල මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයකු ලෙස කටයුතු කර තිබෙන අතර දින 54 ආණ්ඩුව සමයේදී මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත්විය.
මුදල් අමාත්‍යවරයා ඉල්ලා අස්වී හෙයින් තමන්ද ධූරයෙන් ඉල්ලා අස් වූ බවත් මේ වන විට රජ්‍ය සේවයෙන් විශ්‍රාම ලබා සිටින බවත් එෆ්.ආර්. ආටිගල මහතා සඳහන් කර තිබේ.
මුදල් අමාත්‍යංශ ලේකම් ආටිගලත් ඉල්ලා අස්වෙයි! විශ්‍රාම ගන්න තීන්දු කරයි!
2022-04-05T17:07:00+05:30
Gossip Lanka Hot News





