gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉන්ධනවල ගැටළුවක්? - අදත් රථ වාහන දෙකක් හදිසියේම ගිනිගනී (VIDEO)

දිවයිනේ ප්‍රදේශ දෙකකදි අදත් රථ වාහන දෙකක් හදිසියේ ගිනිගැනීමකට ලක්ව තිබේ.

කොළඹ සේදවත්ත ප්‍රදේශයේදි හදිසියේම ත්‍රිරෝද රථයක් ගිනිගැනීමට ලක්වූ බව වාර්තා වේ.

ගින්න ඇති වූ අවස්ථාවේ එම ස්ථානයේ සිට රථවාහන අංශයේ පොලිස් නිලධාරියෙකු විසින් ගින්න පාලනය කිරීමට සමත්ව තිබේ.

මේ අතර වාද්දුව – මොරොන්තුඩු මාර්ගයේදී ද යතුරුපැදියක් හදිසියේම ගිනිගැනීමට ලක්ව තිබේ.

යතුරු පැදියෙන් පැමිණි පුද්ගලයා ආහාර ගැනීම සදහා ආපන ශාලාවක් වෙත ගොස් සිටියදී එකවරම මෙම ගින්න හටගෙන ඇත.

මෙලෙස හදිසියේම රථ වාහන ගිනිගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka