gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘ලංකාවෙන් කිසිම වියදමක් ගියේ නෑ’ - මාල දිවයිනේ ජල ක‍්‍රිඩා ගැන නාමල් කියයි

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මාලදිවයිනේ කළ සංචාරයකදී ජල ක්‍රීඩා කරන අයුරු දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ කිහිපයක් මේ දිනවල සමාජ ජාල වල හුවමාරු වෙමින් පවතී. ඊට ප්‍රතිචාර දක්වමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ එම පින්තූර මීට කලකට පෙර සිදු කල සංචාරයක දී ගත් ඒවා බවයි.

එරට ජනාධිපතිවරයාද සහභාගී වූ ක්‍රීඩා සම්මාන උළෙලකට එරට ආරාධනයෙන් තමන් සහභාගි වූ බව ද ඔහු පැවසීය.

අදාළ සංචාරය සඳහා ශ්‍රී ලංකා රජයෙන් කිසිදු වියදමක් සිදු නොවූ බව ද හෙතෙම පැවසීය.

එම පින්තූර සහ වීඩියෝ කිසිවකු විසින් මෑත කාලයේදී නැවතත් සමාජ ජාල වලට එක් කර ඇති බව ද ඔහු තව දුරටත් පැවසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka