gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

MCC ගිවිසුමට යලි පණ එයි.. ප‍්‍රධානියා මේ මාසයේම ලංකාවට…

ඇමරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමට අදාළ ඉදිරි වැඩ කටයුතු සිදු කරගෙන යාම සඳහා ඇමෙරිකානු නියෝජිතයෙක් මේ මාසය තුළ ශ්‍රී ලංකාවට පැමිණෙන බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.
නේපාලයේ මෙම ගිවිසුම අත්සන් තැබීමට මුල්වී කටයුතු කල පුද්ගලයා මෙසේ ශ්‍රී ලංකාවට පැමිණෙන බව ද හෙතෙම කියා සිටියේය.
යහ පාලන සමයේ අත්සන් කරන්නට ගියද ජනතා විරෝධය මත වැලකී ගිය එම ගිවිසුම නැවතත් ශ්‍රී ලංකාවට වත්මන් පාලනය යටතේ පැමිණෙන්නේ දැන් ඔවුන්ට හිතවාදී පාලනයක් ශ්‍රී ලංකාව තුළ ඇතිව තිබෙන බවට ඇතිව තිබෙන විශ්වාසය නිසා විය හැකි ඉබද හෙතෙම පැවසීය.

සිරස නාලිකාව පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියේය.
-lankacnews
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka