gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

DIG දේශබන්දුගේ ලියුමක්, සංජය මාධ්‍ය හමුවකදී ලීක්කරයි (වීඩියෝ)

කල්බදු (ලීසිං - Leasing ) හෝ මූල්‍ය (Finance) සමාගම් සඳහා ගෙවා ගැනීමට නොහැකි වූ ජනතාවගේ වාහන හා දේපල අදාළ සමාගම් වෙත අත්පත්කර ගැනීම සඳහා රජය අවස්ථා සලසා දී ඇති බවට ශ්‍රී ලංකා නිදහස් පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය චෝදනා කරයි.

ඔවුන් කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් මේ චෝදනාව එල්ල කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පාරිභෝගිකයන් සුරැකිමේ සංවිධානයේ ලේකම් සංජය මහවත්ත මහතා බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව දැඩිව විවේචනය කළේය.

ඔහු කියා සිටියේ කල්බදු (ලීසිං - Leasing ) හෝ මූල්‍ය (Finance) සමාගම් වෙතින් ලබාගත් ණය නොගෙවා ඇති
පාරිභෝගිකයන්ගේ දේපල අත්පත්කර ගැනීමට සමස්ථ ලංකා දේපල අත්පත්කර ගැනීමේ සංගමය නැමැති සංගමයක් හට බලය පවරමින් තෙන්නකෝන් මහතා ලිපියක් නිකුත් කර ඇති බවයි.

ඒ අනුව අදාළ සංගමයේ අයකුට ඔහුගේ හැඳුනුම්පත පොලිසියට ඉදිරිපත් කර ණය කරුවන්ගේ දේපල අත්පත් කර ගැනීමට හැකි වන පරිදි දේශබන්දු මහතා මේ ලිපිය ලබාදී ඇතැයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.


මේ අතර, ශ්‍රී ලංකා මිරර් වෙත තෙන්නකෝන් මහතා විසින් යවන ලදැයි කියන ලිපිය ලැබී තිබේ. එය පහත දැක්වේ.
-srilankamirror



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka