gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

තව සුමාන දෙකකින් රනිල් ශක්තිමත් කරන්න සජබෙන් යන මන්ත්‍රීවරුන් දහදෙනාව මහින්දානන්ද හෙළිකරයි (VIDEO)

අද පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ජනතාව මේ මොහොතේ බඩු මිල ඉහළ යාම සම්බන්ධයෙන් ප්‍රශ්න කරද්දී අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අපූරු පිළිතුරක් දුන්නේය.

එහිදී අලුත්ගමගේ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ තවත් සුමාන 2ක් ඇතුළත සජිත් ප්‍රේමදාස මහතා සමීපයේ සිටින මන්ත්‍රීවරුන් 10 දෙනකු පමණ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීමට සූදානමින් සිටින බවකි.

තමන් එය කැට තියා පවසන බවද අමාත්‍යවරයා කීය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka