gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

බැසිල් ‌ගෝල්ෆේස් පිටිය අරගනී! මැයි පළමුවැනිදා ලොකු ෂෝ එකක් පෙන්වන්න ලෑස්තියි!

ලබන මැයි පළමු දින ‌‌ගාලු මුවදොර පිටියේදී දැවැන්ත මැයි රැලියක් සංවිධාන කිරීමට පොහොට්ටුවේ ජාතික සංවිධායකවරයා වන බැසිල් රාජපක්ෂ මහතා තීරණය කොට ඇත.

ඒ අනුව මේ වනවිටත් ගාලු මුවදොර වෙන් කිරීමට රාජපක්ෂ මහතා පියවර ගෙන තිබේ.

ඒ සමග පළාත් පාලන ජන්ද සටන ආරම්භ කිරීමටද බැසිල් රාජපක්ෂ මහතා සැලසුම් කර ඇති බව පැවසේ.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka