gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

උදයයි විමලුයි කාලෙකට පස්සේ එකට එයි! උදය විමල්ට කේකුත් කවයි! (VIDEO)

අමාත්‍යවරුන් වන විමල් වීරවංශ මහතා සහ උදය ගම්මන්පිල යන මහතා කලකට පසු එකට උත්සවයකට සහභාගී වන ආකාරයක් දැකගත හැකි විය. පසුගිය මාස දෙකක පමණ කාලය තුළ අමාත්‍යවරුන් දෙදෙනා කිසිදු අවස්ථාවක එකට සිට අදහස් දැක්වූ ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත.

යුගදනවි ගිවිසුමට එරෙහි අධිකරණ කටයුතුවලදී පවා අමාත්‍යවරුන් දෙදෙනා මාධ්‍යට අදහස් ප්‍රකාශ කළේ වෙනවෙනමය.

නමුත් අදට යෙදී ඇති ගම්මන්පිල මහතාගේ උපන්දිනය දා අමාත්‍යවරුන් දෙදෙනා නිවෙසක් බාර දීමේ උත්සවයකට සහභාගී වූ අතර ගම්මන්පිල මහතා එහිදී වීරවංශ මහතාට කේක් කවන ආකාරයක්ද දැකගත හැකි විය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka