gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ටර්බයින් අතින් කරකවන්න බෑ.. අවසර දුන්නත් නැතත් විදුලිය කපනවා හැර කරන්න දෙයක් නෑ..- විදුලි ඉංජිනේරුවන් කියති..

ඉල්ලුමට සරිලන විදුලි ජනනයක් නොමැතිවීමෙන් විදුලිය කපා හැරීම හැර වෙනත් විකල්පයක් නැතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමය සඳහන් කරයි. ඉන්ධන නොමැතිව බලාගාර නතර වූ විට එම ජනන යන්ත්‍රය අතින් කැරකැවිය නොහැකි බවද සංගමය කියා සිටී.
විදුලි ජනනය සීමා වූ විට මහජන උපයෝගිතා කොමිසන් අවසර දුන්නොත් නොදුන්නත් අනිවාර්යෙන්ම විදුලිය කපා හැරීම හැර වෙනත් විකල්පයක් නැති බව ද සංගමයේ ප‍්‍රකාශකයෙන් පැවසීය.

විදුලිය කප්පාදුව ගැන නීතිමය ‍ක‍්‍රියාමාර්ග ගන්නා බවට මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිගේ ප්‍රකාශ විහිළු සහගත බවද ඔහු තවදුරටත් කියා සිටියේය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka