gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

දුමින්දට පුලුවන්නම් රන්ජන්ට බැරි ඇයි? ඉතාලියේ ලාංකිකයො පාරට බහී! (VIDEO)

රන්ජන් රාමනායක මහතා නිදහස් කරන ලෙස ඉල්ලා ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පාරට බැස උද්ඝෝෂණයක් පවත්වා ඇත. ඔවුන් සදහන් කර සිටියේ අධිකරණයෙන් දඩුවම් දුන් දුමින්ද සිල්වා මහතාට සමාව දිය හැකි නම් රන්ජන් රාමනායක මහතාට නිදහස ලබා දිය නොහැක්කේ මන්ද කියාය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka