gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇමති රත්තරන්ගේ එල්ලෙන තුන ගැන දරුවෙකු අම්මගෙන් ඇහුවා නම් කොහොමද තත්වේ - ශානික්යන් රාසමානික්කම්

රෝහිත අභයගුණවර්ධන වරාය ඇමතිවරයාගේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ලිංගික දුර්වලකම් ගැන සඳහන් කළ කතාවක් මේ වන විට සමාජ ගත වී තිබෙනවා.

රැස්වීමකදී කළ මේ කතාව එක්තරා ජනප්‍රිය පෞද්ගලික රූපවාහිනි සේවයක් විසින් ප්‍රසිද්ධියට පත් කළා.

ඇමතිගේ එල්ලෙන තුනතුන

එහිදී එල්ලෙන තුනක් ගැන මෙන්ම ගෙදර හා අල්ලපු ගෙදර දරුවෝ ගැනත් අබේගුණවර්ධන මහතා යම් යම් කරුණු ප්‍රකාශ කළා.

ඊට අද (8) පාර්ලිමේන්තුවේදී ප්‍රතිචාර දැක්වූවා.

දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී සනත් ශානික්යන් රාසමානික්කම් මහතායි.

දරුවාගේ ප්‍රශ්නය

ඔහු සඳහන් කළේ ඒ ප්‍රවෘත්තිය බලමින් සිටි දරුවෙකු ඔය තුන ගැන මෙන්ම අල්ලපු ගෙදර දරුවන්ගේ කතාව මොකක්දැයි මවගෙන් විමසුවේ නම් සිදු වන තත්ත්වය කුමක්ද කියායි.

ඔහු ඒ බව මතක් කළේ සභාවේ ඒ අවස්ථාවේ සිටී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා අමතායි.

රාසමානික්කම් මහතාගේ කතාවට දිගින් දිගටම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් බාධා කළා.

මන්ත්‍රීවරයා අබේගුණවර්ධන මහතාගේ ඉහත සඳහන් කතාව කියමින් සඳහන් කළේ එවන් ඇමතිවරු සිටිද්දී මෙවන් මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ගැන අමුතුවෙන් කතා කළ යුතු නැති බවයි.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka