පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) සහ රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) සඳහා නව සාමාජිකයින් පත් කර ඇත.
කෝප් කමිටුව හෙවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සඳහා මහින්ද සමරවීර, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, සරත් වීරසේකර, ජයන්ත සමරවීර, ඩී.වී.චානක, ඉන්දික අනුරුද්ධ හේරත්, නාලක ගොඩහේවා, රවුෆ් හකීම්, සුසිල් ප්‍රේමජයන්ත, අනුර දිසානායක, පාඨලී චම්පික රණවක, ජගත් පුෂ්පකුමාර, හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, නලීන් බණ්ඩාර ජයමහ, එස්.එම්. මරික්කාර්, ප්‍රේමනාත් සී දොලවත්ත, ශානකියන් රාසමාණික්කම්, මධුර විතානගේ, සාගර කාරියවසම් සහ චරිත හේරත් යන පාර්ලිමේන්තු සාමාජිකයන් නම් කර තිබේ.
රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරකසභාවට (COPA) උදය ගම්මන්පිල, දුමින්ද දිසානායක, දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, ශෙහාන් සේමසිංහ, ප්‍රසන්න රණවීර, තිස්ස අත්තනායක, තිස්ස විතාරණ, හරීන් ප්‍රනාන්දු , නිරෝෂන් පෙරේරා, අශෝක් අබේසිංහ, බුද්ධික පතිරණ, එක්. කාදර් මස්තාන්, මොහොමඩ් මුසාමිල්, සිවඥානම් ශ්‍රීධරන්, ශේෂා විතානගේ, උපුල් ගලප්පත්ති, බී.වයි.ජී රත්නසේකර, වීරසුමන වීරසිංහ, රන්ජිත් බණ්ඩාර, සහ හරිනී අමරසූරිය නම් කර තිබේ.
