gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ඊයෙ අගමැති දුන්නු අභියෝගය සජිත් බාරගනී! ජනවරම බලමු! වහාම කල් දාපු ජන්දෙ තියන්න (VIDEO)

ජන්දයකට පැමිණෙන ලෙසට අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ සල්ගාදු ක්‍රීඩාංගණයේදී සිදුකළ අභියෝගය බාරගැනීමට සමගි ජන බලවේගය තීරණය කොට ඇත.

එහි මාධ්‍ය ප්‍රකාශක එස්.එම්. මරික්කාර් මහතා සදහන් කර සිටියේ එම අභියෝගය බාර ගත් බවත් හැකි නම් කල් දැමූ පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස ආණ්ඩුවට අභියෝග කරන බවත්ය.

එමෙන්ම ලබන මාසයේදී සල්ගාදු පිටියේදීම දැවැන්ත රැස්වීමක් පවත්වා ආණ්ඩුවට එරෙහිව පාරේ සටන ආරම්භ කරන බවද මරික්කාර් මහතා කියා සිටියේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka