gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අනුරපුරේ ‌රැලියට ගියේ නැත්තේ ඇයි?

ඊයේ (09) දිනයේ අනුරාධපුරයේ පැවැත්වූ පොහොට්ටුවේ රැළියට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහභාගිවී නොතීබීම බොහෝ දෙනාගේ කතාබහට ලක්වූ මාතෘකාවක් විය. අලුත්ගමගේ මහතා යනු ආණ්ඩුවේ සිටින ප්‍රධාන කතිකයන් කිහිප දෙනාගෙන් කෙනෙකි.

නමුත් ඒ මහතා ඊයේ පැවැති රැලියේදී දැකගන්නට ලැබුණේ නැත.

කෙසේ වෙතත් අගමැති මහින්ද රාජපක්ෂ රැස්ව සිටි පිරිස අමතද්දී බොහෝ පිරිස් තමන්ට පොහොර අවශ්‍ය බව කියමින් කෑ ගසන ආකාරයක් දැකගත හැකි විය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka