gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

රොෂාන් මහානාමට ගුවන් තොටුපලේදී කරදරයක්!

කටුනායක ගුවන්තොටුපොළේ දී තමන්ට අවාසනාවන්ත සිදුවීමට මුහුණ දීමට සිදු වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක ජාත්‍යන්තර ක්‍රිකට් තරග තීරක රොෂාන් මහානාම සඳහන් කරයි. 

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු කියා සිටින්නේ පාකිස්තානයේ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියක විනිශ්චය කටයුතු සඳහා තමන් විදේශගතවීමට කටුනායක ගුවන්තොටුපල ගිය අවස්ථාවේ මෙම තත්ත්වයට මුහුණ දුන් බවයි.

දීර්ඝ විස්තරයක් සහිත අදාල සටහන මගින් ඔහු පවසන්නේ තමන්ට අවශ්‍ය වන්නේ මේ පිළිබඳ දැනුවත් කිරීම පමණක් බවත් ඉදිරියේදී මෙම ගැටළු නිවැරදි කරනු ඇති බවට බලාපොරොත්තු වන බවත්ය.

එම සම්පූර්ණ සටහන මෙසේය.

—-

I had to face an unfortunate incident at BIA, before travelling to Pakistan to officiate in the PSL 2022.
Despite having all 3 doses of an approved vaccination, I faced much difficulty in clearing security to board the flight.

I received my 1st vaccination in Sri Lanka. When it was time for me to receive my 2nd and 3rd vaccinations, I was in the UK due to some family commitments. Since we were advised by the UN to get our vaccinations on time, I took my 2nd and 3rd vaccinations in the UK.

Having been responsible and taking the vaccinations on time did not necessarily help me, as the health authority in Sri Lanka refused to issue me the full vaccination certificate as I had not taken the 2nd and 3rd vaccines in Sri Lanka.

Many individuals are travelling around the world, especially international students, and it is mandatory to receive the full dose of an approved vaccination to travel, regardless of where it was taken.

I believe our authorities need to take better steps in mitigating these sort of issues, so that people do not have to face such difficulties and be rendered helpless.

I only want to raise awareness on this matter and I hope the relevant authorities in Sri Lanka will rectify these issues in the not so distant future 🙏🏻


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka