gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හම්බන්තොට නගරාධිපති ඉල්ලා අස්වෙයි!

හම්බන්තොට මහ නගර සභාවේ නගරාධිපති එරාජ් ප්‍රනාන්දු සිය ධුරයෙන් සහ සභික ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

අද දහවල් හම්බන්තොට මහනගර සභා මාසික රැස්වීමට එක් වූ නගරාධිපතිවරයා සභාව අමතමින් මේ බව දැනුම් දී ඇත.

කෙසේ වෙතත්, දේශපාලනයෙන් තමන් ඉවත් නො වන බව ද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

2010 වසරේ සිට මේ දක්වා එරාජ් ප්‍රනාන්දු හම්බන්තොට මහනගර සභාවේ නගරාධිපතිවරයා ලෙස කටයුතු කළා.

මේ අතර, ඔහු ඇතුළු පිරිසක් හම්බන්තොට ලංකා ලුණු සමාගමේ සභාපතිවරයා ඉවත් කරන ලෙස ඉල්ලා සිටිමින් පසුගිය ජනවාරි 11 වැනිදා මාරාන්තික උපවාසයක් ද සිදුකරනු ලැබුවා.

උපවාසයේ යෙදී සිටින අතරතුර ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීම හේතුවෙන් වෛද්‍ය උපදෙස් මත ඔහු රෝහල් ගත කිරීමටද කටයුතු කරනු ලැබුවා.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka