gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

'අපි කාටවත් සහාය දෙන්නේ නෑ.. නිර්පාක්‍ෂිකයි' - ශ‍්‍රී ලංකාව රුසියාවට හා යුකර්රේනයට කියයි

රුසියාව සහ යුක්රේනය අතර ඇතිවී තිබෙන තත්ත්වයේදී ශ්‍රී ලංකාව නිර්පාර්ශවික ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව රජය සඳහන් කරයි.

විදේශ අමාත්‍යංශයේ ලේකම් ජයනාත් කොළඹගේ මහතා මේ බව කියා සිටියේ ඇතිවී තිබේ තත්ත්වය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ ස්ථාවරය පැහැදිලි කිරීම සඳහා මාධ්‍ය අමතමිනි.

යුද්ධය ගැටලු විසඳීමේ මාර්ගයක් ලෙස අනුමත නොකරන බවත් පවතින තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවක් අවධානය සිටින බවත් පැවසූ ඔහු ශ‍්‍රී ලංකාව අනුගමනය කරන්නේ නිර්පාක්ෂික ප්‍රතිපත්තියක් බවද සඳහන් කළේය.


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka