gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අලි පනිනවා.. මොනරු පනිනවා.. රිලව් පනිනවා.. ඒ පනින පනින සැරේට මිනිස්සු අපේ අම්මව මතක් කරනවා - විමලවීර දිසානායක

උදේ සිට රෑ වනතුරු ප්‍රශ්න ඇති බවත්, අලින්, මොනරුන්, රිලවුන් ගමට පනින සැරයක් පාසා ජනතාව සිය මෑණියන් මතක් කරන බවත් රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා කීය. ඒ මහතා පෙන්වා දුන්නේ තමන්ට අලි අගල් කැපීම සදහා ආණ්ඩුවෙන් සත පහක මුදලක් ලැබී නොමැති බවය.

මෙම අවස්ථාවට අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාද එක්ව සිටියේය.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka