gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හරීන් ලබන සඳුදා රන්ජන්වත් අරන් ජිනීවා යයි!

ලබන සඳුදා (28) දිනයේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ජිනීවා බලා පිටත්ව යාමට නියමිතව ඇති බව වාර්තා වේ.

අධීකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ වරදකරු වී දැනට සිරගතව සිටින රන්ජන් රාමනායක මහතා සම්බන්ධයෙන් පැමිණිල්ලක් ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත ඉදිරිපත් කිරීම මෙම ගමනේ අරමුණ වී ඇති බව දැනගන්නට ඇත.

මෙම සංචාරයට බොහෝ දුරට මනූෂ නානායක්කාර මහතාද එක්වීමට නියමිතව ඇති බවද දැනගන්නට තිබේ.


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka